► ♪ ♫

සිහින – ‘මකරන්ද’

In , quote from Web, quoted poem on March 7, 2009 at 11:55 am

රෝස කැලේ කටු අකුලේ
පැටලී සීරුණු හදවත
සමහන් කොට ඈත පිපී
හිනැහෙන රන්සර සියපත

චණ්ඩ කතර ජීවිතයට
සිසිල සදන සිනාවෙන්ම
වැසි දෝතක නුඹ ඒ නම්
අන් සතුටක් මට කොයින්ද

► ‘මකරන්ද’ බ්ලොග් අඩවියෙනි
http://makarandaya.blogspot.com/

Leave a comment