“තවමත් හරිහැටි මා ගැන නොදන්නා මා වටා සිටින පුද්ගලයින්ට සහායක් වන්නට, සැනසුමක් වන්නට මට අවශ්‍යය. මගේ මරණයෙන් පසු වුවද එසේ වන්නට මට අවශ්‍යය ….”
“මිනිසුන් තුල තවමත්, ඉතාම යහපත් හදවත් ඇති බව මම විශ්වාස කරමි…”
“ව්‍යාකූලත්වය, දුක්ඛිතභාවය හා මරණය සතර අතම පැතිර තිබියදී, මට මගේ විශ්වාසයන් ගොඩනගා ගැනීමට අපහසුය. ලෝකය ක්‍රමයෙන් ම්ලේච්ඡ වෙමින් පවතින ආකාරය මම දකිමි. මට ඇසෙමින් තිබෙ ගර්ජනාවන් යම් මොහොතක අපව ද නසා දමනු නියතය. දශ ලක්ෂ ගනන් දෙනා විදිනා දුක මට ද දැනෙමින් තිබේ. දෙව් ලොව දෙසට හිස ඔසවා බලන මට සිතෙන්නේ, මෙම කෲරත්වයේ අවසන් සමය ඉක්මනින්ම එළැඹෙනු ඇත කියාය. මම මගේ කල්පනාවන් තව දුරටත් පවත්වාගෙන යමි. සාමකාමී බව යලි එලැඹි විට, මට ඒවාද රැගෙන ලෝකය වෙත පිය නැඟිය හැකි වනු ඇත. ….”
► ඈන් ෆ්රෑන්ක් ‘ද ඩයරි ඔෆ් යන්ග් ගර්ල්’