► ♪ ♫

Archive for the ‘සරසවි කරුටු ගී’ Category

බොළඳ බව තරමටම

In සරසවි කරුටු ගී, quote from a News Paper on March 14, 2009 at 2:52 am

මහදෙහි කවි තබා
නුඹ නික්ම ගිය කල එදවස
ඒ බොළඳ පද ගැන
සිනාසි ද මා මිතු කැල
දන්නෙමි මිහිරියාවිය
බොළඳ බව තරමටම
ගැඹුරක් මේ දිවියෙ නැති බව

► සරසවි කුරුටු ගීයකි.
‍’හෙළදිව‘ පුවත්පතෙනි.

Advertisements